මේ වන විට ලෝකයේ පවතින ෆොසිලවලින් ලැබෙන ඉන්ධන ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එය අවසාන වීමේ ප්‍රවනතාවක් වේ. මේ පිළිබඳව අවධානය යොමු වී ඇති ...
විභාග භීතිකාවට පිළියම්
විභාගයක් ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක් ඇත sවේ. මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ. අධ්‍යයනවලින් පෙන...
පුනරාගමනය විද්‍යා ප්‍රබන්ධ 2 කොටස
ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක් වන ක්‍ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ...
පුනරාගමනය-විද්‍යා ප්‍රබන්ධය 01 කොටස
මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක් දෙනු සඳහා ය....
Zඇළ සහ අපේ පැරැණි ඇළ
අරලගංවිල ප්‍රදේශයේ Z ඇළට රෝද දෙකේ ට්‍රැක්‌ටරයක් පෙරැළී මහ විනාශයක් වූයේ මේ නොබෝදා ය. මීට පෙර ද මෙවැනි ඇළවලට වාහන පෙරැළී මිනිස් ජීව...
සතුන්ට හිතවත් ගෙවත්තක්
විවිධ සතුන්, සමනළයන් හා සියොතුන් දැකීමට අපි ස්‌වාභාවිකව කැමැත්තක් දක්‌වන්නෙමු. එය පරිසරය කෙරේ මිනිසා නිසගයෙන් දක්‌වන ආකර්ෂණයේ ශේෂයක් ස...
චර්නොබිල් විකිරණවල බලපෑම ක්‌ෂුද්‍ර ජීවීන්ටත්
1986 වර්ෂයේ දී ඇති වූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුරෙන් පිට වූ විකිරණ පසේ වෙසෙන ක්‌ෂුද්‍ර ජීවීන්ට ද බලපා ඇති ආකාරය පර්යේෂණයකින් පෙන්වා දී තිබේ....
ආසියාවේ වායු දූෂණයෙන් කාලගුණයට බලපෑම්
ආසියානු රටවල දැකිය හැකි වායු දූෂණය නිසා ලෝකයේ උතුරු අර්ධගෝලයේ සැලකිය යුතු ප්‍රදේශයක කාලගුණ රටාවට බලපෑම් ඇති වන බව අධ්‍යයනයකින් පෙන්වා දී ත...
අභ්‍යවකාශ ගමන්
අභ්‍යවකාශ චාරිකා යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි. ...
TITANOBOA [ටයිටැනොබෝවා] ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා
බෝවා (Boa) යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර ...
චීනයේ අලුත්ම අභ්‍යවකාශ ජයග්‍රහණය නව අභ්‍යවකාශ තරඟයකට මුලපිරීමක්ද?
චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද ශෙන්සු 9 නම් අභ්‍යවකාශ මොඩියුලය, චීනයටම අයත ටියන්ගොන්ග් 1 නැමති අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලය සමග සාර...
Artificial Intelligence කෘතිම බුද්ධිය මිනිස් ජීවිතයට බලපාන ආකාර දහයක්
මේ ලිපිය විශේෂයෙන්ම වැදගත් වෙනවා උසස්පෙල තොරතුරු තාක්‍ෂණය හදාරන සිසුන් සඳහා. ඔබේ විශය නිර්දේශයේ අවසන් පාඩමේ එක් ඒකකයක් තමා ...
විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම
අමෙරිකානු අජටාකාශගාමීන් ඇපලෝ යානාවලින් හඳට ගිය 1969-72 වකවානුවේ අපේ රටේ ගම් හා නගරවල ආඩම්බරයෙන් ...
දවල් කාලයේ වේළුණු රෙදි වැලෙන් අරගෙන එක්වරම ගෙට යන්න හොඳ නෑ
නිවෙසක ගෘහණියගෙන් ඉටුවෙන වැඩ කන්දරාවකි. ආහාර පිසීම, නිවෙස අතුපතුගෑම ආදී දහසකුත් වැඩ අතර රෙදි සෝදා වේලා ගැනීම වේළුණු රෙදි පිළිවෙළකට අස...
භූමිකම්පා ග්‍රහයෝ සහ මහාභූත රූප
භූමි කම්පා යන්න අද වන විට තීරණාත්මක මාතෘකාවක් බවට පත් වී ඇත. භූමිකම්පා ඇති වන වාර ගණන සහ ඒවායේ තීව්‍රතාව මෑතක සිට වැඩි වී ඇත් ද යන්න නි...
රැකගත යුතු ජීවීන් තෝරාගත යුතුව තිබේ...
ලෝකයේ ජීවත් වන ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති බව රහසක් නො වේ. මේ ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සඳහා ලෝකය පු...
ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද? විද්‍යාත්මක ප්‍රජාව තවත් කඹ ඇදිල්ලක
"ජංගම දුරකථනවලට අකුණු වදිනවා".... "ජංගම දුරකථන රැගෙන යැම අකුණු මරණවලට හේතුවක්"....ජංගම දුරකථන රැගෙන යැම නිසා අකුණු වද...
පරිසර හිතකාමී "හරිත" තෑගි තෝරාගැනීම
විවිධ අවස්‌ථාවල දී හිතවතුන්ට හා ඥාතීන්ට ත්‍යාග ලබා දීමට අපි කැමැත්තෙමු. විවාහය, උපන්දින සැමරුම් ආදී සුවිශේෂ අවස්‌ථාවල දී ද, අලුත් අවුරුද්...
කුඩා ළමුන්ගේ ආදරණීය කාටූන් චරිතයක් වන මිකී මවුස්ගේ මුහුණට සමාන හැඩයක් ඇති අවාටයක් බුද ග්‍රහයා මතින් සොයාගැනේ.
බුද ග්‍රහයා වටා කක්ශගතවී සිටින නාසා ආයතනයේ "මැසෙන්ජර්" නම් අභ්‍යවකාශ යානය මෙම අපූරු ආවාටයේ ඡායාරූපය එවා ඇත. 2011 මාර්තුවේ සිට...
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී කැමරාවට හසුවුනු දුර්ලභ තල්මස් සටන!
පසුගිය වසරේ 2013 අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතප...
වසර 40,000ක් පැරණි ගුහා සිතුවම් සොයා ගැනේ!
ස්පාඥ්ඥයේ ගුහාවකින් හමුවී ඇති ආදිමානව ගුහා චිත්‍ර වසර 40,000 පැරණිබව සොයාගෙන ඇත. කාබන් කාළ නිර්ණ ක්‍රමයට වඩා අලුත් ක්‍රමයක් වන යුරේනියම් ...