චිත්‍ර මෙතරම්ම පැරණි නිසා, එම චිත්‍ර අඳින්නට ඇත්තේ අප්‍රිකාවේ සිට
යුරෝපයට සංක්‍රමණය වූ හෝමෝ සැපියන් මානවයාද, නැතහොත් මීට වසර 40,000 කලින්
යුරෝපයේ ජීවත්වුනු නියැන්ඩර්තාල් අර්ධමානව වර්ගයද යන්න ගැන විද්‍යාඥයින්
අතර විවාදයක් හටගෙන ඇත.
නියැන්ඩර්තාල් මානවයින්ගේ බුද්ධි මට්ටම චිත්‍ර හා රූප නිර්මාණ කරනයට තරම්
දියුණුව තිබෙන්නට නැතැයිද, එම හැකියාව තිබෙන්නේ හෝමෝසැඉයන් නූතන මානවයාඅට
පමණක් බවද බහුතරයකගේ මතය වන අතර, අනෙක් කන්ඩායම පවසන් ආකාරයට නියැන්ඩර්තාල්
මානවයාද ඉහල බුද්ධිමට්ටමකින් යුතු නිර්මාණශීලී මානවයෙකු බවට සාධක ඇතැයි
පවසයි.
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...