විවිධ අවස්ථාවල දී හිතවතුන්ට හා ඥාතීන්ට ත්‍යාග ලබා දීමට අපි කැමැත්තෙමු.
විවාහය, උපන්දින සැමරුම් ආදී සුවිශේෂ අවස්ථාවල දී ද, අලුත් අවුරුද්ද වැනි
උත්සවවල දී ද, ගෙට ගෙවැදීම් හා ව්‍යාපාර ආරම්භය වැනි අවස්ථාවල දී මෙසේ විවිධ
ත්‍යාග ලබා දෙමු. එය අපේ හිතවත් බව පවසන ක්රමයකි.
ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සැම ද්‍රව්‍යයකට ම පාරිසරික පියසටහනක් ඇත. මේ නිසා අප ලබා දෙන ත්‍යාගයක පරිසර පියසටහන පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය. ඒ නිසා ත්‍යාග තේරීමේ දී පාරිසරික බලපෑම සාපේක්ෂ ව අඩු ත්‍යාගයක් තෝරාගැනීම අපේ පරිසර හිතවාදී බව පෙන්වා දිය හැකි ක්රමයකි. ඒවා පාරිසරික ත්‍යාග (eco-friendly gifts) හෝ හරිත ත්‍යාග (green gifts) ලෙස හැඳින්වේ.
එවැන්නක් ලබා දීමෙන් අපට සතුටු විය හැකි අතර ම, එය ආදර්ශයක් කරගැනීමට ත්‍යාගලාභියා ද පෙලඹවිය හැකි ය.
පරිසර හිතකාමී ත්‍යාග තේරීමේ දී හා ලබා දීමේ දී ගත හැකි සරල පියවර කිහිපයක් මෙසේ ය.
අපට කළ හැකි දේ
පරිසර හිතකාමී තෑගි තෝරාගැනීම -
ත්‍යාග තෝරාගැනීමේ දී පරිසර හිතකාමී ත්‍යාග තෝරාගැනීමට හැකි ආකාර කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...