ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සැම ද්‍රව්‍යයකට ම පාරිසරික පියසටහනක් ඇත. මේ නිසා අප ලබා දෙන ත්‍යාගයක පරිසර පියසටහන පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය. ඒ නිසා ත්‍යාග තේරීමේ දී පාරිසරික බලපෑම සාපේක්‌ෂ ව අඩු ත්‍යාගයක් තෝරාගැනීම අපේ පරිසර හිතවාදී බව පෙන්වා දිය හැකි ක්‍රමයකි. ඒවා පාරිසරික ත්‍යාග (eco-friendly gifts) හෝ හරිත ත්‍යාග (green gifts) ලෙස හැඳින්වේ.
එවැන්නක් ලබා දීමෙන් අපට සතුටු විය හැකි අතර ම, එය ආදර්ශයක් කරගැනීමට ත්‍යාගලාභියා ද පෙලඹවිය හැකි ය.
පරිසර හිතකාමී ත්‍යාග තේරීමේ දී හා ලබා දීමේ දී ගත හැකි සරල පියවර කිහිපයක් මෙසේ ය.
අපට කළ හැකි දේ
පරිසර හිතකාමී තෑගි තෝරාගැනීම -
ත්‍යාග තෝරාගැනීමේ දී පරිසර හිතකාමී ත්‍යාග තෝරාගැනීමට හැකි ආකාර කිහිපයක් මෙසේ දැක්‌විය හැකි ය.
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...